Daham Pasal Geethaya | Sambudu Himige Sadaham | А¶їа·„а¶ёа·љ А¶ґа·џа·ѓа¶ѕа·љ А¶ња·“а¶­а¶є | Sinhala Karaoke (without Voice) – Editor's Choice

We are the children of Sri Lanka, comforted by the cool Dhamma of the Buddha. Growing under the shade of the Dhamma school, we hold noble virtues in our hearts. First Verse (Anupallavi)

පස් පව් දස අකුසල් දුරලා ඉසිකෝ මාන් හැම බිඳ හරලාමෙත් කරුණා මුදිතාදී මුණි ගුණ සපුරා පිළිවෙත් මග සරසා

Traditionally accompanied by an organ or harmonium with light percussion.

Acts as a ceremonial anthem for Sri Lankan Dhamma schools (Daham Pasal). 📝 Sinhala Lyrics & Meaning

Sambudu Himige Sadaham Sisilen (By the Coolness of the Buddha's Dhamma) Lyrics: Somapala Rajakaruna

සොමි වුවනින් දුටු දුටුවන් පිනවන පිය තෙපුලින් ඇසු ඇසුවන් සනහනහද බැතියෙන් නිති තෙරුවන් නමදින උදාර ගුණ දම් සිත දැරුවෝ

සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් සැනැහෙන අප සිරිලක් දරුවෝදහම් පාසලේ සෙවණෙහි වැඩෙමින් උදාර ගුණ දම් සිත දැරුවෝ

Scroll to Top